විදෙස්

චීනයටත් දැඩි උණුසුම් කාලගුණයක්

(UTV |  චීනය) – නිරිත දිග චීනයේ සීිචුවාන් ප්‍රාන්තයට දැඩි උණුසුම් සහිත කාලගුණයක් බලපා තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රාන්ත වැසියන් පොළව යට සීත බංකර් සකස් කර ගැනිමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පවතින උණුසුම හේතුවෙන් එරට පොදු ප්‍රවාහන සේවයේ බස් රථ සහ දුම්රියවල විදුලි පහන් අලෝකය අඩු කිරිමට පියවර ගෙන තිබෙනවා. එම ප්‍රාන්තයේ ජල මුලාශ සිඳී යාම හේතුවෙන් විදුලි කප්පාදුවක් ද සිදු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Related posts

සමාජ දුරස්ථභාවය කඩ කළ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මෙරට ආයම්මා කෙනෙකු මව් තනතුරේ තැබූ එමීර් තරුණයා

Mohamed Dilsad

ජංගම දුරකථනයක් පිපිරීයාමෙන් තරුණියක් මරුට

Mohamed Dilsad

Leave a Comment