දේශීය

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

(UTV | කොළඹ) – 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

Related posts

සියලු PCR පරීක්ෂණාගාර සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

රටේ මත්පැන් ඉල්ලුම 30% පහළට

Mohamed Dilsad

වැලිසර කඳවුර විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment