දේශීය

විදුලිය ගාස්තු ඉහළ දැමීම ගැන අද පාර්ලිමේන්තුවේදී විවාදයක්

(UTV | කොළඹ) – විදුලි බිල විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමීම හේතුවෙන් මහජනතාවට විදිමට සිදුවන දුෂ්කරතා පිළිබඳව පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අද (29) පැවැත්වෙයි.

ඒ, විපක්ෂය ගෙන එන යෝජනාවක් අනුවයි.

අද පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා මෙම කල්තැබීමේ විවාදය පැවැත්වීමට පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින් තීරණය කළේ ය.

Related posts

උණුසුම් කාළගුණ තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේද රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින්

Mohamed Dilsad

ජයන්ත සමරවීරට වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment