දේශීය

අද සිට විදුලි කප්පාදුවේ වෙනසක්

(UTV | කොළඹ) – අද (30) දිනයේ සිට සැප්තැම්බර් මස 02 වනදා දක්වා දිනකට පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවන අතර එම කලාපවල රාත්‍රී කාලයේදී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

May be an image of text that says 'Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கப்பட்ட மின்தடை அட்டவணை From Electricity Supply Disconnection Time To 30th August 2022 02nd September 2022 30th August Electricity Supply Restoration Time 31st August 3:00PM 3:30PM Tuesday Sep 2nd September 4:00PM -4:30PM Wednesday 4:00PM 4:30PM Thursday Friday 5:00PM 5:30PM 5:00PM 5:30PM 6:00PM 6:30PM 6:00PM 6:30PM A,B,C,D,Q,R,S 7:20PM- 7:50PM 1ượr IJ.K,L,TU,V 7:20PM 7:50PM 8:40PM 9:10PM 8:40PM 9:10PM E,F,G,H,W,P,Q 10:00PM 10:30PM A,B,C,D,R,S,T 1hr 2u0g I,J,K,L,U,V PUCSL ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission of a'

Related posts

ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා සෙනහසින් බාර දී, යුතුකම ඉටු කර, ධූරයෙන් නික්ම ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

කාදිනල් හිමිපාණන් ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

RMV නිලධාරීන් 600 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment