දේශීය

අද පැය 2යි විනාඩි 20ක් රටම අදුරේ

(UTV | කොළඹ) – අද (01) දිනයේදී ද පැය 2යි විනාඩි 20ක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත.

Demand Management Schedule … by Mahesh Liyanage

Related posts

නුගේගොඩ සිදුවූ රිය අනතුරකින් හමුදා සෙබළෙක් මරුට

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

උපාධිධාරී අභ්‍යාසලාභීන් අද වාර්තා කළ යුතු නොවේ [LETTER]

Mohamed Dilsad

Leave a Comment