දේශීය

22 වන සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි

(UTV | කොළඹ) – යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කර තිබෙනවා.

 

ඒ අනුව එම වගන්ති සම්මතවීමට නම් ඒවා සංශෝධනය කිරීම කල යුතු වනවා.

නොඑසේනම් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරුපණයේ සඳහන් වන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දන්වා සිටියේ.

Related posts

ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘතව තැබේ

Mohamed Dilsad

පවතින තත්ත්වය නිසා හෙට රජයේ  නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට  පත් කෙරේ

Mohamed Dilsad

තැපැල් ස්ථානාධිපතිට පහරදුන් සිද්ධියේ සැකපිට 3 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment