දේශීය

අද විදුලි කපන්නේ මෙහෙමෙයි

(UTV | කොළඹ) – අද (07) පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V,W කලාප සඳහා පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

May be an image of text that says 'WEDNESDAY 09/07 බදාදා புதன் Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கப் மின்தடை அட்டவணை Electricity Supply Disconnection Electricity Supply Restoration Time Time විදුලි සැපයුම විසන්ධී කරන වේලාව විදුලි සැපයුම යථා තත්වයට மின்சார விநியோகம் පත්වන වේලාව தடை நேரம் மின்சார விநி விநியோகம் திரும்பும் நேரம் Group කාණ්ඩය කා பிரிவு Duration කාල සීමාව காலம் 6:00PM 6:30PM 7:00PM 7:30PM 7:00PM 7:30PM I,J,K,L,R,S,T 8:00PM 8:30PM 8:00PM 8:30PM 9:00PM 9:30PM E,F,G,H,U,V,W 1hr A,B,C,D,P,Q PUCSL ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission of Sri Lanka'

Related posts

සියලු ආර්ථික මධ්‍යස්ථාන වැසෙන දිනයන්

Mohamed Dilsad

දිස්ත්‍රික් 10 කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Mohamed Dilsad

උමා ඔය වගා හානි වූ ගොවීන්ගේ වාර්තාවක් දෙන ලෙස නීතිපතිට නියෝග

Mohamed Dilsad

Leave a Comment