දේශීය

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කරනු ලැබුවා.

එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළා.

Related posts

අදත් 175 දෙනෙකුට පුර්ණ සුවය

Mohamed Dilsad

තවත් එන්නත් ලක්ෂ පහක් 25 වනදා දිවයිනට

Mohamed Dilsad

ජනවාරියේ කොරෝනා මරණවල ඉහළ යෑමක්

Mohamed Dilsad

Leave a Comment