දේශීය

සති අන්තයේ විදුලි කප්පාදුව වෙනස් වෙයි

(UTV | කොළඹ) – සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, අද (සැප්. 10) සහ හෙට යන දෙදින විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙනු ඇත.

කෙසේ වෙතත්, 12 වන දා පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව එම කොමිෂන් සභාව වැඩිදුරට ත් පැවසෙයි.

Related posts

ගජ මුතු සමග සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

Editor O

ඉන්දියාවේ, කේරළයේ ජාත්‍යන්තර වරායක් විවෘත කරයි. : කොළඹ වරායේ ආදායමටත් දැඩි බලපෑමක්

Editor O

දකුණේ පාසල් ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment