දේශීය

සමන්තා දිවයිනෙන් යයි

(UTV | කොළඹ) – ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු අධාර (USAID) වැඩසටහනේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඇය සමග සිව් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටි අතර ඔවුන් අද දින අලුයම 03.50ට කටාර් ගුවන් සේවයේ QR- 663 දරන ගුවන් යානයෙන් දෝහා බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

Related posts

ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කරයි

Mohamed Dilsad

මුලතිව් ගුවන් හමුදා කදවුරේ නිරෝධායනය වූ පිරිස නිවෙස් වෙත යයි

Mohamed Dilsad

Leave a Comment