දේශීය

දමිතා අබේරත්න ඇප මත මුදා හරී

(UTV | කොළඹ) – රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් මතයි.

ඉකුත් ජුලි මස 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වෙමින් මෙම සැකකාරිය වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය අබේරත්න මහත්මිය අධිකරණය ඉදිරිපත් කළේය.

ඒ අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීමේ සිද්ධියට අදාළව ඇප මත සිටිමින් මෙම වරද සිදු කර ඇප පනතේ 14( 3) වගන්තිය උල්ලංඝනය උල්ලංඝනය කර ඇතැයි සඳහන් කරමින් ය.

Related posts

ලක්ෂ 71ක ට අදාළ ව ප්‍රකාශයට පත්වූ ප්‍රතිපළවලින් ඡන්ද 354000 කින් අනුර ඉදිරියෙන්

Editor O

මේසයට ගැසීම හැර කිසිදු වැඩපිළිවෙලක්, වත්මන් ජනාධිපතිට නැහැ – හිටපු ඇමති පාඨලී චම්පික

Editor O

අය=වැය ආදායම් උපයන විදිය ගැන මුදල් අමාත්‍යංශ ලේකම් කියයි

Editor O

Leave a Comment