දේශීය

සැප්තැම්බර් 19 සඳුදා රජයේ විශේෂ නිවාඩු

(UTV | කොළඹ) – බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සැප්තැම්බර් මස 19 වෙනි සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

ආපදා තත්ත්වයෙන් ළමයි 275,000 පීඩාවට

Editor O

නවක වද ක්‍රියාකාරකම් නවතා දැමීම සඳහා බුද්ධි අංශවල සහාය

Mohamed Dilsad

මාරක අනතුරු දෙකක්

Mohamed Dilsad

Leave a Comment