දේශීය

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කළ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එම සමාගම පවසයි.

නිවේදනයන් නිකුත් කරමින් එම සමාගම ඒ බව සදහන් කර තිබේ.

Related posts

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් සඳුදා සිට [RELEASE]

Mohamed Dilsad

කුකුළු මස් සහ බිත්තර මිල සම්බන්ධයෙන් ගත් තීරණය

Mohamed Dilsad

අනතුරු නිවාරණ සතිය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment