දේශීය

සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV | කොළඹ) – සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද (14) උදෑසන කළුතර ප්‍රදේශයේ දී මෙම සංඥා දෝෂය හටගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනවිරත්න කියා සිටියේ.

Related posts

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අදයි

Mohamed Dilsad

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන පොම්ප කිරීම ඇරඹේ

Mohamed Dilsad

ලයිසන් ගන්න වෛද්‍ය පරික්ෂණයේ ගාස්තුවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment