දේශීය

රාජ්‍ය සේවක විශ්‍රාම වයස 60ට සීමා කිරීමේ චක්‍රලේඛය අද

(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කිරීමට නියමිත යි.

මේ යටතේ රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව 60කට සීමා කෙරෙන බව අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ සඳහන් කරනවා.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා කිහිපයකට එය බල නො පානු ඇති.

Related posts

පාකිස්තානයෙන් මෙරටට ආ හෙරොයින් තොගය

Mohamed Dilsad

ජනපතිගෙන් ඉන්දියාවට ශෝකය

Mohamed Dilsad

IMF මඟ පෙන්වීම හැර විකල්පයක් නෑ… -මුදල් රාජ්‍ය අමාත්‍

Mohamed Dilsad

Leave a Comment