ක්‍රීඩාදේශීය

යුපුන් ලොව ධාවන ශූරයින් 20 අතරට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ලොව සුපිරි ධාවන ශූරයින් අතර පළමු 20 දෙනා අතරට පැමිණ තිබේ.

ඒ අනුව ප්‍රසාද ලකුණු 1285ක් හිමිකරගනිමින් ඔහු මේ වනවිට එම ශ්‍රේණිගත කිරීම්හි 20 වන ස්ථානයේ රැඳී සිටී.

මෙම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන්නේ අමෙරිකානු සුපිරි ධාවන ශූරයෙකු වන Trayvon Bromell ට වන අතර ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 1457කි.

Related posts

කිලෝවොට් පැයකට ශත 7 කතාව, අදානි සමාගම ප්‍රතික්ෂේප කරයි

Editor O

අදත් තද වැසි

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයා කොළඹ පදිංචිකරුවෙක්

Mohamed Dilsad

Leave a Comment