දේශීය

මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට

(UTV | මාගල්කන්ද ) – මාගල්කන්ද මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් රළ පහරට අසුව ගසාගෙන ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද උදෑසන මෙම අනතුර සිදුව තිබේ. බේරාගත් පුද්ගලයෙක් බේරුවල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ. අනිත් දෙදෙනාගේ සිරුරුද සොයාගෙන තිබේ. අවුරුදු 17,18 හා 19 වන වියේ පසුවන තරුණයින් තිදෙනෙක් මෙසේ දියේ ගිලි තිබුණි.

Related posts

සිනමා නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු දැයෙන් සමුගනී

Mohamed Dilsad

අර්ජුන මහේන්ද්‍රන් ගැන වාර්තාව අද හෝ හෙට

Mohamed Dilsad

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment