දේශීය

යූරියා පොහොර මිල පහතට

(UTV | කොළඹ) – ආනයනික යූරියා සහ තේ පොහොර මිටියක මෙන්ම තවත් පොහොර වර්ග කිහිපයක මිල හෙට (21) සිට පහත දැමීමට පොහොර ආනයනය කරනු ලබන සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් පනහේ යූරියා පොහොර මිටියක් රුපියල් දස දහසකින් සහ තේ පොහොර මිටියක් රුපියල් දහසකින් පහත දමන බවයි පොහොර ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික නන්දන සමරකෝන් ප්‍රකාශ කළේ.

ලෝක වෙළඳපොලේ පොහොර මිල පහත යෑම මිල අඩු කිරීමට හේතුව බවද ඔහු සඳහන් කළා.

Related posts

ඕනෑම මැතිවරණයකට සූදානම් – මැතිවරණ කොමසාරිස් ජනරාල්

Editor O

මෘත ශරීර ආදාහනය කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජූලි 22

Mohamed Dilsad

කෝවිඩ්-19 වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා පාකිස්ථානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සපයයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment