දේශීය

යූරියා පොහොර මිල පහතට

(UTV | කොළඹ) – ආනයනික යූරියා සහ තේ පොහොර මිටියක මෙන්ම තවත් පොහොර වර්ග කිහිපයක මිල හෙට (21) සිට පහත දැමීමට පොහොර ආනයනය කරනු ලබන සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් පනහේ යූරියා පොහොර මිටියක් රුපියල් දස දහසකින් සහ තේ පොහොර මිටියක් රුපියල් දහසකින් පහත දමන බවයි පොහොර ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික නන්දන සමරකෝන් ප්‍රකාශ කළේ.

ලෝක වෙළඳපොලේ පොහොර මිල පහත යෑම මිල අඩු කිරීමට හේතුව බවද ඔහු සඳහන් කළා.

Related posts

ලංකා සතොසට සහ සතොසට නව නිලධාරීන් පත් කෙරේ

Mohamed Dilsad

පාකිස්තාන අගමැති අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

ඉන්දන පරිභෝජනය සියයට 30% කින් අඩුවෙලා

Editor O

Leave a Comment