දේශීය

ජනපති ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක්

(UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අද (26) අලුයම 12.50 පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහ පිලිපීනයේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එම සංචාර සිදුකරන බව සඳහන්ය.

Related posts

විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම අද සිට

Mohamed Dilsad

උසස් පෙළ විෂයන් කිහිපයකට ගණක යන්ත්‍ර

Mohamed Dilsad

බුස්සෙනුත් ආසාදිතයින්

Mohamed Dilsad

Leave a Comment