දේශීය

හම්බන්තොට මන්දපෝෂණය තත්ත්වයක් නැහැ – දිස්ත්‍රික් ලේකම්

(UTV | කොළඹ) – හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු මන්දපෝෂණ තත්ත්වයක් නොමැති බව දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර ප්‍රකාශ කළා.

එම දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණ තත්වයක් පවතින බවට පළවූ වාර්තා පදනම් විරහිත බවයි මාධ්‍ය වෙත ඊයේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

Related posts

අහඹු ලෙස කෙරුණු ඇන්ටිජන් පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් පිරිසක්

Mohamed Dilsad

අද සවස පහේ සිට කැලණිතිස්ස විදුලි ජනනය නවතියි

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment