දේශීය

ලෝක වෙළඳපොලේ තෙල් මිල යළි ඉහළට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ(28) යළි සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළේය.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88ක් ලෙස සටහන් වුණු අතර එය පෙරේදා දිනයේ සටහන් වුණේ ඩොලර් 86ල් ලෙසයි.

බ්‍රෙන්ට් සහ ඔපෙක් තෙල් මිල ඩොලර් 86 – 89 අතර සටහන් විය.

ඊයේ දිනයේ දීත් ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 80.97ක් ලෙස තවදුරටත් පහත අගයක පැවතුණි.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ඉදිරියට නොගියහොත් නැවත ආර්ථිකය කඩා වැටේවි – ජනාධිපති

Editor O

රාජිත සහ SPC හිටපු සභාපති මොහොමඞ් රූමිට අධි චෝදනා

Mohamed Dilsad

විදුලිය, ඉන්ධන පාඩු ලබන විට මිල වැඩිකළ යුතුයි.

Editor O

Leave a Comment