දේශීය

හදිසි දුම්රිය වර්ජනය අත්හිටුවයි

(UTV | කොළඹ) – දුම්රිය නියාමකවරුන් ආරම්භකළ හදිසි වර්ජනය අත්හිටවූ බව වෘත්තීය සමිති ප්‍රකාශ කරනවා.

සාර්ථක පිළිතුරක් දැනට ඔවුන්ය ලැබීම හේතුවෙන් මෙම වර්ජනය අත්හිටුවන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් දුම්රිය නියාමකවරුන් හදිසි වර්ජනයක් අද (30) පෙරවරුවේ ආරම්භ කර ඇත.

Related posts

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

Editor O

එජාප මන්ත්‍රී ධුරය ගැන අවසන් තීරණය අනිද්දා

Mohamed Dilsad

අමු ආහාර සැපයුම්කරු අංගොඩ රෝහලේ මුදල්වලට විදියි

Mohamed Dilsad

Leave a Comment