දේශීය

මත්පැන් මිලේ සිදු වූ වෙනස

(UTV | කොළඹ) – ඊයේ (01) මධ්‍යයම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ද ඉහළ දමා තිබේ.

ඒ අනුව DCSL සමාගම විසින් සෑම මත්පැන් වර්ගයකම මිල ඉහළ දමා ඇති අතර මිලිලීටර් 750 අති විශේෂ මත්පැන් බෝතලය මිල රුපියල් 150කින් ඉහළ දමා ඇත.

ඊට සමගාමීව අනෙක් මත්පැන්වල මිල ගණන් ද ඉහළ දමා ඇති බව වාර්තා වේ.

Related posts

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

බීඩි බද්ද අඩු කෙරේ

Mohamed Dilsad

අභිමානවත් 73 වන නිදහස් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment