ක්‍රීඩා

ලෝක කුසලාන පන්දු වාර විස්ස 16 වනදා ඇරඹේ

(UTV | කොළඹ) – ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලියට අදාළ තරග මේ මස 16 වනදා සිට ඔස්ට්‍රෙලියාවේ දී ආරම්භ වනවා.

මේ පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදු කරන අතීතාවර්ජනයක්.

Related posts

ඉන්දියාවට ලකුණු 216 ක ඉලක්කයක්

Mohamed Dilsad

නායක ඇන්ජලෝට 03 වනදා තරඟය අහිමි වෙයි

Mohamed Dilsad

නායක දිනේෂ් චන්දිමාල්ට දැඩි චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment