දේශීය

ශ්‍රීලනිපයෙන් විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – යෝජිත ජාතික සභාවට සහභාගී වීමෙන් වැළකි සිටීමට තීරණය කළ සියලු දේශපාලන පක්ෂ වෙත තම අචාරය පුදකර සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුව හා ජාතික සභාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Related posts

ගෑස් පිපිරීමකින් කුකුළන් 3,000ක් පමණ දැවී අළු වී යයි

Mohamed Dilsad

අන්තර් පළාත් බස් සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

Mohamed Dilsad

තිරිගු පිටි , පාන් මිළ ගැන අද ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment