දේශීය

ගෑස් මිල අඩුවෙන හැටි මෙන්න

(UTV | කොළඹ) – හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල තවදුරටත් අඩු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ලෝක වෙළෙඳපොළේ මිල පහළ යාම් සැලකිල්ලට ගනිමින් ගෑස් මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය රුපියල් 200ත් 300ත් අතර අගයකින් පහත දැමීමට නියමිත බව වාර්තා වේ.

Related posts

වසර පුරාවට ඵලදාව ලැබෙන නව අඹ ප්‍රභේදයක්

Mohamed Dilsad

ඉබ්බාගමුව ප්‍රදේශයෙන් කොරෝනා මරණයක්

Mohamed Dilsad

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment