දේශීය

දේශීය කිරිපිටි මිල ඉහළට

(UTV | කොළඹ) – දේශීය කිරිපිටි මිල හෙට (05) සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400ක දේශීය කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ යනුයේ රුපියල් 100කින්.

එහි නව මිල වන්නේ රුපියල් 950ක්.

කිලෝග්‍රෑම් 01 සහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 230 කින් ඉහළ දැමෙනු ඇති.

එහි නව මිල රුපියල් 2350ක් බවයි කිරිපිටි නිෂ්පාදකයින් දැනුම්දී ඇත්තේ.

Related posts

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක්

Mohamed Dilsad

මාලිමාවේ බොරුකාරයන්ගේ උද්දච්ච කතාවලට සුදුසුකම්වලින් උත්තර දුන් විපක්ෂ නායක

Editor O

Leave a Comment