දේශීය

උසස් පෙළ කල් දමන්නැයි : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ) – දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති මෙවර උසස් පෙළ විභාගය කල් නොදැමීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ ඉදිරියේ දී පෙත්සම් ගොනු කිරීමට පියවර ගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.

කොළඹ අද (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිට කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

යල කන්නයේ වගා හානි වන්දි අද සිට ගොවියන්ට

Mohamed Dilsad

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කෝටි6 මුදල් සමඟ අත්අඩංගුවට[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment