දේශීය

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට

(UTV | කොළඹ) – දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට පැවති බාධා මේ වන විට ඉවත් කර තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වැල්ලව දී පීලි පැනීමට ලක්වූයේ ඊයේ රාත්‍රියේ යි.

මේ නිසා කන්කසන්තුරෙ යි සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය මහව ප්‍රදේශයෙන් ද කොළඹ කොටුවේ සිට උතුරු මාර්ගයේ ධාවනය වන දුම්රිය කුරුණෑගල දක්වා ද සීමා කර තිබුණා.

Related posts

සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු ගර්භණී නිලධාරිනියන්ට සහනයක්

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

ඉම්තියාස් බාකීර් මාකර් සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment