දේශීය

පෙන්ෂන් යැවීමේ නීතිය ජනවාරියේ සිට

(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස 65 සිට 60 දක්වා අඩු කිරීම පිළිබඳ යෝජනාව එළැඹෙන 2023.01.01 සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව, රජය පසුගිය අතුරු අයවැයේදී යෝජනා කළ පරිදි රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 60ක් ලෙස සංශෝධන කර එළැඹෙන 2023.01.01 දින සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය චක්‍රලේඛ හා උපදෙස් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Related posts

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

මරදාන ප්‍රදේශයේ 300 කට වැඩි පිරිසක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

Mohamed Dilsad

Leave a Comment