දේශීය

ජීවන් තොණ්ඩමන් ජාතික සභාවෙන් ඉවත් වෙයි

(UTV | කොළඹ) – ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් එම්.පී. ජීවන් තොණ්ඩමන් ජාතික සභාවෙන් ඉවත් වී තිබෙනවා.

ඔහු වෙනුවට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේෂ්වරන් පත් වන බව යි වාර්තා වන්නේ.

Related posts

මැතිවරණ කොමිසමෙන් අවධාරණයක්

Mohamed Dilsad

වේයන්ගොඩ නිධානය සොයා තෙවෙනි දිනටත් කැණීම්

Editor O

මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා අද සහ හෙට

Mohamed Dilsad

Leave a Comment