දේශීය

දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

(UTV | කොළඹ) – කොටුව සිට ප්‍රධාන මාර්ගයේ සහ වෙරළබඩ මාර්ගයේ අද (08) ධාවනය වන දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

එම දුම්රිය මාර්ගයන් හි සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදවීමක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

IMF කමිටු අනුමැතිය අද

Mohamed Dilsad

රැඳවියෙකු වහලය මත නැග විරෝධතාවයක

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment