දේශීය

නාමල්ට තනතුරක්

(UTV | කොළඹ) – ජාතික සභාව විසින් පත්කරන ලද කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබඳ අනුකමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තෝරා පත්කර තිබේ.

ඒ එම අනු කමිටු සාමාජිකයන් පළමුවරට ඊයේ  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී ය.

Related posts

මෙරට චීන තානාපති සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

රු කෝටි 11ක රත්‍රන් ජෙල් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි වැඩිවෙයි

Mohamed Dilsad

Leave a Comment