දේශීය

අ’පුර වන්දනාවේ යන්න රජරට ඔඩිසි අද සිට

(UTV | කොළඹ) – සංචාරකයින් සහ වන්දනාකරුවන් වෙනුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ගන්නා රජරට ඔඩිසි විශේෂ දුම්රිය අද (08) සිට සෑම සෙනසුරාදා දිනකදීම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්ත කියා සිටියේ සෑම සෙනසුරාදා උදෑසන 9.20ට කොටුව දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය පිටත්වන අතර එය පසුදා එනම් ඉරිදා පස්වරු 5 ට යළි අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය කෙරෙන බවයි.

Related posts

නිරෝධායන නීති කඩමින් අත්අඩංගුවට පත්වූවන් 80,000 ට ආසන්නයි

Mohamed Dilsad

වසා දමා ඇති හෝටල් සහ ආපනශාලා විවෘත කිරීමට පියවර

Mohamed Dilsad

දුම්රිය සේවකයින් වර්ජනයක් ආරම්භ කරයි

Mohamed Dilsad

Leave a Comment