දේශීය

උත්තර දේවි පීලි පනී – ගමනාගමනයට බාධා

(UTV | කොළඹ) – අද (08) උදෑසන කන්කසන්තුරය සිට කොළඹ කොටුව බල ධාවනය වූ උත්තර දේවී නරගාන්තර දුම්රිය තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර පීලී පැනීමකට ලක්ව තිබෙනවා.

එහිදී ඉදිරි එන්ජිම සහිත මැදිරිය හා තවත් එක් මැදිරියක් පීලී පැන ඇති බවට වාර්තා වන්නේ.

මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා සිදුව තිබෙනවා.

Related posts

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කොවිඩ් මර්ධනයට

Mohamed Dilsad

ගායන ශිල්පී මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

රන් මිල ඉහළ ට

Editor O

Leave a Comment