දේශීය

කොළඹ සහ මොස්කව් ගුවන් සේවා යලිත්

(UTV | කොළඹ) – අද සිට යළි කොළඹ සහ මොස්කව් අතර එරෝෆ්ලොට් ගුවන් සේවා ආරම්භ කෙරේ.

ඒ අනුව බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙන අතර නොවැම්බර් මාසයේ සිට සතියකට දෙරට අතර ගුවන් ගමන් 4 ක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන බවයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ සඳහන් කළේ.

Related posts

අසත්‍ය ප්‍රකාශ පිලිබඳ ජනපතිගෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 5 ක් සඳහා පැනවූ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Mohamed Dilsad

පාසල්වල අනෙකුත් පන්ති ආරම්භය ගැන නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment