දේශීය

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

(UTV | කොළඹ) –  අද (10) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා සවස් කාලයේ පැය 1 සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් විදුලිය විසඳි කරනු ලැබේ.

May be an image of text that says 'MONDAY සඳුදා திங்கள் 10/10 Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கப் மின்தடை அட்டவணை Electricity Supply Disconnection Time විදුලි සැපයුම විසන්ධී කරන වේලාව மின்சார விநி யோகம் தடை நேரம் Electricity Supply Restoration Time විදුලි සැපයුම යථා තත්වයට පත්වන மின்சார விரியோகம் திரும்பும் நேரம் Group කා ණ්ඩය பிரிவு Duration කාල සීමාව காலம் 3:00PM 3:30PM 4:00PM 4:30PM 4:00PM 4:30PM 5:00PM 5:30PM 5:00PM 5:30PM 6:00PM 6:30PM 6:00PM 6:30PM 7:20PM 7:50PM 1 hour 7:20PM 7:50PM 8:40PM 9:10PM I,J,K,L,Q,R E,F,G,H,S,T,U A,B,C,D,V,W,P I,J,K,L,Q,R,S E,F,G,H,T,U,V A,B,C,D,W,P 8:40PM- 9:10PM 10:00PM 10:30PM 1hr 20min PUCSL ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission of Lanka'

Related posts

කොවිඩ් 19 අරමුදලේ තැන්පත් ශේෂය කෝටි 100 ඉක්මවයි

Mohamed Dilsad

භූමදානයට අවසර දීම ගැන පකිස්ථාන අගමැති ලක් අගමැතිට ප්‍රසාදය පළකරයි

Mohamed Dilsad

නඩත්තු කටුයත්තක් හේතුවෙන් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment