දේශීය

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි

(UTV | කොළඹ) – කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටසේ දුම්රිය ධාවන කටයුතු අද (10) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම මාර්ගයේ පාලමක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉකුත් පසුගිය 07 වෙනිදා රාත්‍රියේ 8:30 සිට ඊයේ (09) රාත්‍රී දක්වා එම කොටස තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබුණා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා සීමා කර තිබූණා.

Related posts

ස්වාධීන වූ මන්ත්‍රීවරු විපක්ෂයට

Mohamed Dilsad

තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන් අඛණ්ඩව

Mohamed Dilsad

ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා බිලියන 10 ක මුදලක්

Mohamed Dilsad

Leave a Comment