දේශීය

තිළිණි පියුමාලි සතුව තිබී ජංගම දුරකතනයක් සොයා ගැනෙයි

(UTV | කොළඹ) – රිමාන්ඩ් භාරයේ පසුවන මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව සන්තකයේ තිබී ජංගම දුරකතනයක් හමු වී තිබෙනවා.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර බලකාය විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය සෝදිසි කිරීමේදී මෙය හමුවී ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

පිලිපීනයේ භූමිකම්පාවක් : සුනාමි අනතුරු ඇඟවීම්

Editor O

ජනාධිපතිගේ යාපනය රැස්වීමට සෙනග ගෙනාපු හැටි සුමන්තිරන් කියයි

Editor O

උණ්ඩ කොපු හමුවූ ලොරි රථයේ රියදුරාට සහ සහයකයාට ඇප

Mohamed Dilsad

Leave a Comment