දේශීය

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

(UTV | කොළඹ) – අද (13) දින පැය 02 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

May be an image of text that says "THURSDAY බ්‍රහස්පතින්දා வியாழன் 10/13 Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கட்பட்ட மின்தடை அட்டவணை Electricity Supply Disconnection Time විදුලි සැපයුම විසන්ධී කරන වේලාව மின்சார விநியோகம் விநி தடை நேரம் Electricity Supply Restoration Time විදුලි සැපයුම යථා තත්වයට පත්වන වේලාව மின்சார விநியோகம் திரும்பும் நேரம் Group කාණ්ඩය பிரிவு Duration කාල සීමාව காலம் 3:00PM- 3:30PM 4:00PM 4:30PM 4:00PM- 4:30PM 5:00PM 5:30PM 5:00PM 5:30PM 6:00PM 6:30PM 6:00PM- 6:30PM 7:20PM- 7:50PM I,J,K,L,Q,R E,F,G,H,S,T,U A,B,C,D,V,W,P 1 hour 7:20PM- 7:50PM 8:40PM 9:10PM 8:40PM- 9:10PM 10:00PM 10:30PM .J.K,L,Q,R,S E,F,G,H,T,U,V A,B,C,D,W,P 1hr 20min PUCSL ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission Lanka"

Related posts

අද ලෝක කම්කරු දිනයයි

Mohamed Dilsad

පුෂ්පා රම්‍යා ද සොයිසා ට ජාත්‍යන්තර සම්මානයක්

Editor O

UPDATE : රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment