දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (15) සහ හෙට (16) පැය 01 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ((PUCSL) අවසර ලබාදී තිබේ.

එමෙන්ම ඔක්තෝබර් 17 වැනි දින පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේය.

No photo description available.

Related posts

බැංකුවක මුදල් සේප්පුව කොල්ලකයි

Mohamed Dilsad

අවම කාර්ය මණ්ඩලයක් යටතේ අද සිට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා

Mohamed Dilsad

උපාධිධාරීන්ට ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment