කලා

Wall-E සැබෑ ලෝකයට ?

(UTV | කොළඹ) – කුණු චීනයේ ෂෙන්සෙන් නගරයේ උද්‍යානයක සනීපාරක්ෂක රොබෝවෙක් පිරිසිදු කිරීමේ කාර්යයක් සිදු කරන අයුරු පහත දැක්වේ.

ස්වයංක්‍රීයව ධාවනය වන මෙම රොබෝ දුටු විට සිහියට එන්නේ, ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ Wall-E රොබෝගේ ඩිස්නි චිත්‍රපටයයි.

Related posts

Maleficent 2 මේ මස තිරයට

Mohamed Dilsad

‘ඉන්දියන්’ දෙවැන්නට කාජල් වෙනුවට ආදේශකයෙක් සොයයි

Mohamed Dilsad

හොලිවුඩ් සිනමා නිළි ජෙනිෆර් හෝලන්ඩ් විවාහ වෙයි

Mohamed Dilsad

Leave a Comment