දේශීය

ඉන්දියානු කලාකරුවන් පිරිසක් ලංකාවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියානු කලාකරුවන් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියා.

ඒ සංචාරක අමාත්‍යාංශයේ ආරාධනාවකට අනුවයි.

මෙම කණ්ඩායමට ඉන්දියානු රංගන ශිල්පීන්, ගායන ශිල්පීන් මෙන්ම නිරූපණ ශිල්පීන් පිරිසක් ඇතුළත්වන බවයි සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ.

Related posts

කොරෝනා ආසාදනය වී සිටි ගර්භණී කාන්තාවකගේ බිළිඳා මරුට

Mohamed Dilsad

දෙදිනක් වයසැති කුඩා බිළිඳෙකු කැලයක දමා යයි

Mohamed Dilsad

බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment