දේශීය

එක්සත් ජනපදයේ තවත් රාජ්‍ය නිලධාරියකු ලංකාවට

(UTV | කොළඹ) – රොබට් කප්‍රෝත් එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ ඉදිරි වැඩපිළිවෙල සාකච්ඡා කිරීම සදහා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයාගේ සංචාරයේ බලාපොරොත්තුව බවයි , ඔහුව ශ්‍රී ලංකාවට පිළිගනිමින් අමෙරිකාවේ මෙරට තානාපතිවරිය කියා සිටියේ.

Related posts

නිරෝධායන නීති කැඩූ 34ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලංකාවේ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

Leave a Comment