දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද(27) සහ හෙට(28) යන දෙදින පැය 2ක ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට පස්වරුවේ පැයකක කාලයකුත් එම කලාප වලටම රාත්‍රියේ පැකක කාලයකුත් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත.

Related posts

මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 50,000 ඉක්මවයි

Mohamed Dilsad

නිවාඩු අවලංගු කළත් තැපෑල අද ලෙඩ වෙයි

Mohamed Dilsad

Leave a Comment