දේශීය

සති දෙකෙන් පුංචි ඡන්දට විසදුමක්

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කථානායකවරයාට යෝජනා කර තිබේ.

එමෙන්ම පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳ සුදුසු ක්‍රමවේදයක් ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා සති 02ක් තුළ ඉදිරිපත් කරන ලෙසද එහි සඳහන් වෙයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපත් අහෝසි කරමු – පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා

Editor O

ගෝඨා නැවතත් ලංකාවට එයි

Mohamed Dilsad

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රියදුරු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment