දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – හෙට (28) රාත්‍රී 10 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්.

කොළඹ 2, 3, 4, 5, 7, 8 සහ 10 යන ප්‍රදේශවලට සෙනසුරාදා (29) පෙරවරු 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සඳහා මෙම ජල කප්පාදුවට හේතු වී ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

Related posts

නව ජනපති දළදා වහන්සේ වැඳ පුදා ගනී [VIDEO]

Mohamed Dilsad

2023 වසරේ මේ දක්වා මනුෂ්‍ය ඝාතන 255ක්

Mohamed Dilsad

කොවිඩ් මරණ 255 ක් දක්වා ඉහළට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment