දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද(28) යන දෙදින පැය 2ක ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට පස්වරුවේ පැයකක කාලයකුත් එම කලාප වලටම රාත්‍රියේ පැකක කාලයකුත් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත.

Related posts

අධිවේගයේ හම්බන්තොට – කොළඹ මගී ප්‍රවාහන බස් රථ සේවාව හෙට සිට

Mohamed Dilsad

විදෙස් ආයෝජන ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

කොළඹ පුරහල ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment