දේශීය

කොළඹට පැය 12ක කාලයක් ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (28) සිට සෙනසුරාදා (29) පෙ.ව. 10.00 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWS&DB) නිවේදනය කරයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම කාලය තුළ කොළඹ 02, 03, 04, 05, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

Related posts

9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අද

Mohamed Dilsad

ගැඹුරු මුහුදේ දී අයිස් හා කොකේන් තොගයක් නාවික හමුදා බාරයට

Mohamed Dilsad

ජනපති රත්මලාන දුම්රිය අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

Leave a Comment