දේශීය

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද(29) දින විදුලි කප්පාදුව පැයකට සීමාකර තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 5.30ත් රාත්‍රී 8.30ත් අතර කාලය තුළ එලෙස විදුලි කප්පාදුව සිදුවෙනු ඇත.

Related posts

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි.

Editor O

බුස්ටර් එන්නත නිවසටම

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment